(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ. සර්වේෂ්වරම් මහතාට ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දන්වා එවූ ලිපියක් ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.
ජුනි 05 වැනිදා මෙසේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද එහි සර්වේෂ්වරම් මහතාගේ නම සඳහන් වී ඇත්තේ පර්වේෂ්වරම් යන නම නිසා මෙසේ ප්‍රතික්ෂේප කළ බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. තමන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවූයේ ඇයිද යන්න පිළිබඳවද මෙහි සඳහන් කර නොමැති නිසා එය ප්‍රතික්ෂේප කළ බවද් කේ. සර්වේෂ්වරම් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd