(ශිරාන් රණසිංහ)
ජාතික ජලාපවාහන මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බව කියමින් එහි වෘත්තිය සමිති ඉදිරි සතියේදී දැවැන්ත වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයට අමතරව අඹතලේ වැලිවිට ප්‍රදේශයේ පුද්ගලික ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි ද එය වහාම නතර නොකරන්නේ නම් වැඩවර්ජනයකට හෝ ගොස් එය නතර කරන බව ජාතික ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට අර අඳී