(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය නිලධාරීන්ගේ හා හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
ගංවතුරින් හා නායයාම්වලින් විපතට පත්වූ ජනතාව බේරා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් පොලිසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල වැඩකොටසක් ඉටුකරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
එබැවින් ඔවුන් පිළිබඳව මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට එහිදී දැනුම් දී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති ඇමැතින්ගේ කටට තිරිංග දමයි