(දයාසීලි ලියනගේ)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කරන ලද සියලු නියෝජිතයන් අද (6) ඉරිදා මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
හෙට (7) සිදුවෙන නාමයෝජනා කැඳවීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දීමට හා ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා සියලු අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයෙක් කැඳවා ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ඉදිරිපත් නොවන ප්‍රථම ජනාධිපතිවරණය මෙය වන අතර ඇප තැන්පත් කිරීම අදින් (6) අවසන් වේ.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හමුවේ ගොවි බිම් ජලයෙන් යටවීම නිසා සිදු වූ සමස්ත පාඩුව රුපියල් කෝටි 8,500 කට ආසන්න බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙක්ටයාර් 16,000ක පමණ එළවළු හා පලතුරු වගාවලට හානි සිදු තිබෙන බව ජාතික ගොවිජන එකමතුව සඳහන් කරයි. කැරට්, බෝංචි,
ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත දිනයේ නොපැවැත් වුවද ඒ වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් 655,096,226 ක මුදලක් වැයකර
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය. ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15ක් ප
මහනුවර ජාතික රෝහලේ වසර දහ අටක් පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන් පිරිසකගේ රෝග නිධාන සොයා දෙමින් දහස් සංඛ්‍යාත වෛද්‍ය සිසුන් පිරිසකට තම වෘත්තීය දැනුම ලබා ගැනී
කිරි ගවයන්ගේ මව් සතුන් හිඟයක් ඇති වී තිබෙන නිසා මව් සතෙකුගේ මිල රුපියල් ලක්ෂ හතර දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික කිරිගොවි ව්‍යාපාරය සඳහන් කරයි. මව්සතුන්
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම
ජනපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට කැඳවයි