(දයාසීලි ලියනගේ)
රටේ ජනාධිපතිවරයාටත් වඩා සුඛෝපභෝගී වාහන ප්‍රමාණයක් හා වැටුපක් ලබන සංස්ථා සභාපතිවරයෙක් පිළිබඳව වාර්තා වේ.
ලීටරයකට කිලෝමීටර් 4ක් පමණක් දුර ධාවනය කළ හැකි සුඛෝපභෝගී වාහන 3ක් පාවිච්චි කරනු ලබන මෙම සභාපතිවරයාගේ වැටුප් ලක්ෂ 3 1/2කි.
මෙම නිලධාරියා සතු සුඛෝපභෝගී වාහන දෙකක් ඔහුගේ පවුලේ සාමාජිකයන් පාවිච්චි කරනු ලබන බව ද දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd