(අජන්ත කුමාර අගලකඩ)
ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රුහානි මහතා අතර නිල හමුව අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතය.
එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කෙරෙන නව අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඉරාන ජනාධිපති හසන් රුහානි මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (12) ඉරානය බලා පිටත්ව ගියේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉරානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජනාධිපති ඉරාන සංචාරයෙන් ආර්ථික හා වෙළෙඳ ප්‍රතිලාභ