IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


ගෑස් හිඟයෙන් බෝඩිං කාරයන්ට රෑ බත නෑ

(දයාසීලි ලියනගේ)   

ගෑස් හිඟය නිසා නවාතැන්වල රැඳී සිටින බහුතරයක් පිරිසකට රාත්‍රී ආහාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.  


මෙතෙක් රාත්‍රියට විවෘතව තිබූ කෑම කඩ සියල්ලක්ම පාහේ මේ දිනවල රාත්‍රියට වසා දැමීම නිසා මේ තත්ත්වය උදාවී තිබේ.

විශේෂයෙන් දුර බැහැර පළාත්වල සිට ඉදි කිරීම් කටයුතු සඳහා කොළඹට පැමිණ සිටින පිරිස මේ තත්ත්වයට මුහුණ පා සිටින බව වාර්තාවේ.  


ගෑස් ප්‍රශ්නය නිසා පසුගිය කාලයේ සිටම කෑම කඩ බොහොමයක් වසා තිබුණ අතර මේ වන විට ඉතිරි වූ කෑම කඩද රාත්‍රියටත් වසා දැමෙන බව කියති.  


ගෑස් ප්‍රශ්නය නිසා මෙම කම්කරු අංශවල සේවකයන් දහස් ගණනකට තම තමන්ට ආහාර පිළියෙල කර ගැනීමට ද නොහැකි වී ඇත. 



අදහස් (0)

ගෑස් හිඟයෙන් බෝඩිං කාරයන්ට රෑ බත නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 716 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site