(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා තවත් නිවාස 5,000ක් ඉදිකිරීමේ කටයුතු ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
ආසියානු සහයෝගීතා යටිතල පහසුකම් සංවර්ධන අරමුදලේ ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ මෙම නිවාස ඉදිකෙරන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව ළඟදීම ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් කටයුතු අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද ඇමැති රණවක මහතා කීවේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොළඹ නව නිවාස පන්දාහකට එතෙරින් ආධාරයක්