(දයාසීලි ලියනගේ)
විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසගේ මෙරට පිහිටි නිවාසවල කසළ ප්‍රශ්නය හා ඒ ඉඩම් කැලෑවැදී තිබීම
ඩෙංගු මර්දනයට බරපතළ තර්ජනයක් වී ඇත. 
මෙවැනි නිවාස පරීක්ෂා කිරීමට ඇති බාධාවන් වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.
මීට අමතරව ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කර නිවාස 250ක් පමණ ඉවත් කර ඇත.
වැල්ලවත්ත ඇළේ ගොඩනැගිලි 400ක් පමණ පවතින අතර ඒවා කඩා ඉවත් නොකළ හැකි තත්ත්වයක් පවතින බවද ඇමැතිවරයා කීය.
මෙම ගොඩනැගිලිවලින් දඩයක් අය කිරීමට දැනට තීරණය කර ඇත. තට්ටු හත අටක ගොඩනැගිල්ලක් කඩා දැමීම සරල කටයුත්තක් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
90
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
942
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැලෑ වැදී ඇති ඉඩම් ඩෙංගු මර්දනයට බාධාවක්