(දයාසීලි ලියනගේ)
රුපියල් කෝටි 35 ක බදු නොගෙවීම නිසා ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනයක, නිෂ්පාදන කටයුතු ගිය බ්‍රහස්පතින්දා (16) සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ.
හිඟ බදු මුදල් තිබුණත් මෙම ආයතනයට පසුගිය කාලය පුරාම බලපත්‍රය දීර්ඝ කිරීම කරනු ලැබ තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇමැති මංගල සමරවීර මහතා මුදල් ඇමැති ලෙස පත්වීමෙන් පසු හිඟ බදු මුදල් නොගෙවීම නිසා මෙම ආයතනයේ මෙවර දෙවැනි වතාවටත් බලපත්‍රය තාවකාලිකව අවලංගු කර ඇත. මේ අතර මෙම ආයතනය මගින් නැගෙනහිර පළාතේ පිහිටුවීමට ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්, ඉදිකිරීම් කටයුතු අත්හිටුවා ඇතත්, මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු හොර රහසේ සිදුවන බව වාර්තා වී ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටි 35ක බදු නොගෙවූ මත්පැන් සමාගමේ බලපත් අත්හිටුවයි