(දේශපාලන වාර්තාකරු විසිනි)
එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල කටයුතු සොයා බැලීමට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පත්කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට රජයේ තනතුරු හිමි වී නැති පසුපෙළ මන්ත්‍රීවරුන් 52 දෙනකු පමණ මේ සඳහා පත්කිරීමට යෝජනා වී ඇති බවද පැවසේ.
අමාත්‍යංශවල කටයුතු පහසුකර ගැනීමත් පසුපෙළ මන්ත්‍රීවරුන්ට කාර්ය භාරයක් පැවැරීමත් අරමුණු කර ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද දැනගන්නට තිබේ.
රජයේ කැබිනට් ඇමැති ධුර 42 න් 31 ක් පමණ එක්සත් ජාතික පෙරමුණට හිමිව ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එජාප පසුපෙළ මන්ත්‍රී 52 ක් අමාත්‍යංශ අධීක්ෂණයට