හමුදා මාධ්‍ය ප්‍රකාශක
(පුෂ්පා වීරසේකර)
යුද සමයේදී ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන තිබූ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි රජයේ හා පෞද්ගලික ඉඩම් අක්කර 84,523 කින් අක්කර 69,754ක් නිදහස් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම ඉඩම් අක්කර 84,523 යටතේ රජයේ ඉඩම් අක්කර 58,181 ක් ද, පෞද්ගලික ඉඩම් අක්කර 26,342 ක් ද තිබී ඇති තර මේ වෙනවිට එම රජයේ ඉඩම් වලින් සියයට 79 ක් ද, පෞද්ගලික ඉඩම්වලින් සියයට 90 ක් ද නිදහස් කර තිබේ.
දැනට නිදහස් කර ඇති පෞද්ගලික ඉඩම්වලට අමතරව ඉඩම් අක්කර 263ක් නත්තලට පෙරත් තවත් අක්කර 479ක් දෙසැම්බර් 31 ට පෙරත් නිදහස් කිරීමට යෝජිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. මෙම ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උතුරේ පෞද්ගලික ඉඩම්වලින් සියයට 90 ක් නිදහස් කරලා