(දයාසීලි ලියනගේ)
විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡාව පැමිණියා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කීය.
සුහදව කතා බහ කර ප්‍රශ්න තේරුම් ගෙන එකතු වීමට තිබූ අවස්ථාව මග හැරීම ගැන දැඩි කනස්සල්ලට හේතුවක් බවද ඒ මහතා කීය. කොන්දේසි පිළිබඳව මෙම සාකච්ඡාවේදී යම් එකඟතාවයකට එළඹීමට හැකියාව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අසම්මත ප්‍රකාශ ගැන කලබල නොවී ජනාධිපති සමග සාකච්ඡාවට එන්න