විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
(දයාසීලි ලියනගේ)
වෙනමම ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සමඟ ස්වාධීනත්වය තහවුරු වෙන ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍ය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
සමගි ජන බලවේගය කිසිසේත් ප්‍රතිගාමී පක්ෂයක් නොවන අතර යම් යෝජනාවකට විරුද්ධ වෙන්නේ නම් ඒ සමඟ විකල්ප යෝජනා ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
විසිවැනි සංශෝධනයට විරුද්ධවීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කරනු ලබන බව කී සජිත් ප්‍රේමදාස මහතා රටේ හා ආයතනවල ක්‍රියාකාරිත්වය තවදුරටත් ස්වාධීන වෙන බව තහවුරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, විනිවිද භාවය යන අංශ ආරක්ෂාවෙන ආකාරයට 19+ ව්‍යවස්ථා සංශෝධනය විය යුතු බවද කීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපි ප්‍රතිගාමී විපක්ෂයක් නොවෙයි ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි