(දයාසීලි ලියනගේ)
උතුරු පළාතේ ක්‍රියාත්මක වෙන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක යෙදේ.
උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදාහැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම යනාදී කටයුතු පිළිබඳ විමර්ශනය කර සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.
මෙම සංවර්ධන කටයුතුවල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාන පරීක්ෂා කිරීමට අමතරව ඒ ඒ අංශවලට අදාළ නිලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට ද අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කෙරේ.
උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මන්ත්‍රීවරුද මෙම සංචාරයට සහභාගිවීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති හෙට උතුරේ සංචාරයක