
(අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා)
මුහුද ගොඩගැලීම නිසා කහව සහ අකුරළ අතර ගාල්ල-කොළඹ මහා මාර්ගය සිකුරාදා (28) පස්වරුවේ ජලයෙන් යට වූ අයුරු.
මුහුදු රළ උස්වීම නිසා විටින් විට කහව හා අකුරළ ගාලුපාර මුහුදු රළ පහරින් හා වැලිවලින් සම්පූර්ණයෙන්ම වැසී යෑමෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd