(අජන්ත කුමාර අගලකඩ)
තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන බලපත්‍රය ද වසර පහකට හෝ නතර කළ යුතු යැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් අඟහරුවාදා (10) පැවැති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදෙන ලෙස යෝජනා කරමින්, ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට විරෝධය පළකරමින් ඇමැති සමරවීර මහතා මේ බව සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දෙන්නේ නම්, පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව අහිමි කිරීම සාධාරණ නොවන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබිණි.
ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර මහතා එසේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රය ද වසර 5කට හෝ නතර කළ යුතු බව සඳහන් කර ඇත.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්ත්‍රීන්ගේ තීරුබදු වාහන බලපත්‍රය නතර කරන්න මංගලගෙන් යෝජනාවක්