ත්රිපිටකය ග්රන්ථාරූඩ කිරීම අලලා නිර්මාණය කළ ‘ආලෝකෝ උදපාදි‘ චිත්රපටයේ රූපරාමු ඉදිරිපත් කරන විශේෂ කුටියක් පොසොන් පොහොය නිමිත්තෙන් දෙවැනි දා සිට හතර වැනි දා දක්වා සවස හයේ සිට ඓතිහාසික මාතලේ අලු විහාර පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය.
වැඩි විස්තර - 071 30 844 73





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd