IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


185 වන උදාගම ජනතා අයිතියට

(පද්මා කුමාරී කංකානම්ගේ )

උදාගම්මාන වැඩ සටහන යටතේ ජනතා අයිතියට පත්වන 185 වන උදාගම කල්පිටිය මණ්ඩල්කුඩා  "මීලාදුන් නබී ග්‍රාමම් " නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද ( 10) ජනතා අයිතියට පත්කෙරිණි.

නිවාස 26 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා මුල් ගල් තබා ඇත්තේ 2018 වසරේ ජුනි 13 දින ය. මෙම නිවාස සඳහා වන හිමිකම් පත් ප්‍රදානය ද එතුමා අතින් සිදු විය.

විසිරි ණය 175 ක් නිකුත් කිරීම,සොදුරු පියස ණය හිමිකම් පත් 50 ක් ප්‍රදානය,නිවාස ණය හා ආධාර පත් 150 ක් පිරිනැමීම,ඇස් කන්නාඩි බෙදා දීම,පොල් පැල ප්‍රදානය ද සිදු විය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ආගමික නායකයින්, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා,පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර,හෙක්ටර් අප්පුහාමී ඇතුලු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

185 වන උදාගම ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 596 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site