ලෝක ළමා දිනය වෙනුවෙන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල සංවිධානය කරන ‘එදා අපේ සෙල්ලම් ගෙය‘ සාම්ප්‍රදායික සෙල්ලම් භාණ්ඩ ප්‍රදර්ශනය ඔක්තෝබර් 1 වැනිදා එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
සමාරම්භක උළෙල පෙරවරු 9ට ආරම්භ කැරෙන අතර විවිධ ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය. පෙරවරු 11 සිට පස්වරු 4 දක්වා සෙල්ලම් භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.