බිමල් ශ්‍යාමන් ජයසිංහ
මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින පාතාල නායකයකු වන මිලන් මාමුලගේ නොහොත් ‘ඌරුජුවා’ නැමැත්තාගේ නියෝග මත හංවැල්ල ඇඹුල්ගම හන්දියේ සියලුම සාප්පු වසා දමා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 28 වැනි දා තියුණූ ආයුධ වලින් කපා ඝාතනය වු පාතාල නායකයාගේ ගෝලයකු වන ජල්තර හේන්විට පදිංචි ජීවන් කුමාර 37 නැමැත්තා අවසන් කටයුතු අද (2) දිනට යෙදී තිබිම වෙනුවෙන් පාතාල නායකයා මෙම නියෝගය නිකුත් කර තිබු බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ හේතුවෙන් හංවැල්ල ඇඹුල්ගම මංසන්ධීයේ දැඩි පාලු ස්වභාවයක් ඉසිලු අතර ත්‍රීරෝද රථ ගාල්වල ත්‍රීරෝද රථ දක්නට නැතැයි එම ආංරචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හංවැල්ල ඇඹුල්ගම කඩ සාප්පු වසා දමයි
isurandi Sunday, 04 November 2018 08:53 AM
රටට ගිය කලක්.