( චන්දන ප්‍රනාන්දු )
හෙරොයින් ළඟ තබාගත් එකම පවුලේ මව, පුතා සහ නැන්දණිය සමඟ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය පවසයි.
හෙරොයින් ජාවාරමක් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත ස්ථාන තුනකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රැම් 8යි මිලි ග‍්‍රැම් 620ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
දංකොටුව,වළව්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන මෙම සැකකරුවන් මාරවිල අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd