(ක.ග කරුණාරත්න)
හබරණ, දඹුල්ල, මින්නේරිය, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම්කරුවකු මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 180 ක තොගයක් ද සමඟ අද (21) හබරණ, සෙවනගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.
හබරණ, සෙවනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස රැකියාව කරන අතර කොළඹින් මත්කුඩු ගෙනැවිත් හබරණ සහ අවට ප්‍රදේශවලට බෙදා හරින බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු ළඟ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 100 ක් හබරණ දී පොලිසිය අත්අඩංගුවට ගෙන එම තරුණයාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ජාවාරම්කරු පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු සඳහන් කළහ.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හබරණ දී කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට