(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට ඇඳ හැලෙන වර්ෂාව සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යමින් පවතී.ලාහුගල ගම්මානය අසලින් ගලායන හැඩ ඔයේද ජල මට්ටම වැඩිවී තිබේ.
හැඩ ඔයේ ජල මට්ටම වැඩිවීමත් සමඟම ජල පහර සමඟ ගසාගෙන ආ ලී කොටන් හිරවීමෙන් නීලගිරි සෑයවෙත ගමන් ගැනීමට ඉදිකර ඇති පාලමේ බෝක්කු අවහිර වී තිබිණි.
ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ මෙහයවීමෙන් සෙංගමුව යුධ හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම ලී ඉවත් කිරීම සිදුකරනු ලැබීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හැඩඔයේ බෝක්කු වල සිරවී තිබූ ලී කොට ඉවත් කරයි