(ප්‍රියානි මංගලිකා )
මහව අඹගස්වැව ප්‍රදේශයේ වන රොදක හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව වයස අවුරුදු හතක පමණ ඇත් පැටවෙකු අද 23 මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිලධාරීන් ඇත් පැටවාගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ඇති බවද බවද පශුවෛද්‍ය ඒකකය පැවසීය
මහව වනජීවි නිලධාරීන් විසින් අනතුරට ලක්වූ ඇත් පැටවා සොයා ගැණනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd