IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුළඟට මුහුණ දෙන්න උතුර සීරුවෙන්

(රොමේෂ් මධුෂංඛ,සිතුම් චතුරංග)
 
බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන තත්ත්වය මෙරටට ලංවීමත් සමග උතුරටද එහි යම් බලපෑමක් ඇති හෙයින් දිසාපතිවරුන් හා ආපදා කලමනාකරණ නිලධාරීන් උතුරේ වැසියන්ට අවධානමෙන් සිටින ලෙසට දැනුම් දී ඇත.
 
වව්නියාව ,මන්නාරම , මුලතිව්, කිලිනොච්චි හා යාපනය ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙසටද දැනුම් දී ඇත.   
 
ආපදා කලමනාකරණ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් ජනතාවට ඉක්මන් සහන සැලසීම හා ඔවුන්ගේ ආරක්ෂව සලසන ආකාරය පිළිබඳව ද   සාකච්ඡා පවත්වා ඇත.
 



අදහස් (0)

සුළඟට මුහුණ දෙන්න උතුර සීරුවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site