නීල් ද අල්විස් මහතා ස්වදේශ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අද (4) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
හිටපු ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා, රජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස මාරුවිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.