IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සරසවි සිසුන්ට නව දැනුම කියා දෙන්න සම්මන්ත්‍රණයක්

විදුලි ක්ෂේත්‍රයට අදාලව නව තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සිසුන්ට අවබෝධයක් ලැබීම උදෙසා වැඩසටහනයක් ලබන 23 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

විද්‍යුත්, යාන්ත්‍රික සහ සිවිල් ඉංජිනේරු යන පීඨ තුන ආවරණය වන අයුරින් මෙම වැඩසටහන පැවැත්වෙන අතර එය සම්මන්ත්‍රණයකින් සහ පරිගණක ඉදිරිපත් කිරීම්වලින් සමන්විතය. 

විද්‍යුත්, යාන්ත්‍රික සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රවල ප්‍රවීණයන් තිදෙනකු විසින් මෙහිදි දේශන පවත්වනු ලැබේ. 

විශ්වවිද්‍යාලවල සිසුන්ගේ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් මෙවැනි වැඩසටහනක් පැවැත්වෙන අතර ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාල සමඟද මෙවැනි වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදන බව යාපනය විශ්වවිද්‍යාලය සඳහන් කරයි. 

මෙම වැඩසටහනට බ්‍රිතාන්‍ය සහ අනෙකුත් ජාත්‍යන්තර සම්මතවලට අනුව පැවැත්වේ. මාල්බෝ ට්‍රෙවින් සමාගම විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන්  නොමිලේ සිදුකරයි.

 



අදහස් (0)

සරසවි සිසුන්ට නව දැනුම කියා දෙන්න සම්මන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 245 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site