(රෝවන් පෙරේරා සහ හිරාන් ප්‍රියංකර )
පුත්තලම සිරාම්බිඅඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට ඉදිරිපිට මල් වඩමක් තබා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මෙම ප්‍රහාරයෙන් ජීවිත හානියක් සිදුවී නොමැති අතර දේපළ වලට හානි සිදුවී ඇත.මෙම බෝම්බය එල්ල කලේ කවුරුන්ද යන්නත් පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.
පුත්තලම පොලීසිය ස්ථාන පරික්ෂණ නිළධාරීන් පැමිණ සිද්ධීයවූ ස්ථානය පරික්ෂා කරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.



ඡායාරූප - රෝවන් පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd