(අනීෂා මානගේ)
දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි උපකරණ අළෙවිසැල් වලට ඇතුළු වී අධික වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් සොරා ගත් භාණ්ඩ තොගයක් සහ සොරකමේ යෙදීමට උපයොගී කරගත් යැයි කියන මෝටර් රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වීරකැටිය හකුරුවෙල හීන්මුන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
සොරකම් කරන ලද්දේ යැයි කියන අඟල් 43, 40, 32 ප්‍රමාණ වල රූපවාහිණි යන්ත්‍ර දෙකක්, ලැප්ටොප් යන්ත්‍ර තුනක්, ඩීවීඩී යන්ත්‍රයක්, වායුසමීකරණ යන්ත්‍ර දෙකක්, ඔයිල් කෑන් තොගයක්, ජංගම දුරකතන දෙකක් සැකකරුවන්ගේ නිවෙස් වල තිබී පොලිස් සොයාගත් බව පොලිසිය කීය
සොරකමේ යෙදීමට උපයෝගී කරගත් මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇති අතර සොරකම් කරන ලද්දේ යැයි කියන අනෙකුත් භාණ්ඩ සොයා පොලිස් පරීක්ෂණ සිදුකරන අතර මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ සිදුකරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සොරකමේ රැසකට සම්බන්ධ පුද්ගලයන් 2ක් භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට