(ඉෂාන් සංජිව)
දිවයින පුරා පාසල්වල ඩෙංගු මර්දන වැඩසටනක් 28,29 හා 30 යන තෙදින පුරා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලුම අධ්‍යාපන බළධාරීන් දැනුවත් කර තිබේ.
ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් පාසල අද (28) පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වුහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.