(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයේ දියේ ගිලී තරුණයෙක් අද (16) පස්වරුවේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බලන්ගොඩ රැක්අත්තන ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය කියයි.
තරුණයන් තිදෙනෙකු සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයේ දිය නෑමට ගොස් තිබෙන අතර එහිදී මෙම තරුණයා දියේ ගිලි මියගොස් තිබේ.
ඔහුගේ සිරුර මේ වන විට බලන්ගොඩ පඹහින්න රෝහල වෙත ගෙනගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
646
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයක ගිලී තරුණයෙක් මියයයි