( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
සමෘද්ධි සහනාධාරය කප්පාදු කළැයි විරෝධය දක්වමින් සමෘද්ධි ලාභීන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියට කඩා වැදී ප්‍රකෝපකාරී ලෙස හැසිරුණ අතර නවගත්තේගම සමෘද්ධි ලාභිහූ පිරිසක් පැය දෙකක් තුළ ගල්ගමුව ආණමඩුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මදුරු මර්දන වැඩ සටහනට සහබාගී කරවාගෙන සමෘද්ධිය ලබාදෙන්න කිසිම දෙයක් නිකම් දෙන්න එපා.
අහිංසක මිනිහගේ සමෘද්ධිය කපනවා. හැබැයි ඇමතිලා ටික සංචාර යනවා, වාහන ගන්නවා, ගෙවල් ගන්නවා. මේ ගොල්ලන්ට නම් අපායක් හදන්න වෙනව යන්න.