අනීෂා මානගේ
ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ අද (6) බෙලිඅත්ත පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේ වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් ලීටර 400ක් පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd