(නිමල් අල්ගෙවත්ත)
ගාල්ල ඌරගස්මන්හන්දිය කළුවල දී බූරු පිටියක් වැටලු අවස්ථාවේ එහි සුදූ කෙළිමින් සිටි පිරිස පොලිසිය සමඟ පොර බැඳීමෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් පත්තු වී සුදු කෙළිමින් සිටි පුද්ගලයකුට වෙඩි වැදි මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, කරන්දෙණිය සමඟිපුර රුවන්පුර මාවත, පදිංචි 54 හැවිරිදි හේවු හකුරු ජයවර්ධන නැමැති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සුදු පිටියේ ගිනි අවි පත්තුවී අයෙක් මරුට