(ප්‍රසන්න පත්මසිරි)
පස්සර නගරයේ සංචාරක ව්‍යාපාර බලපත්‍ර වලින් ස්ථීර වෙළඳසැල් ඉදිකර පවත්වාගෙන ගිය වෙළඳ ආයතන හතරක් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි.
නගරයේ සංචාරක ව්‍යපාර පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාගෙන එය එක ස්ථානයක තබා ගනිමින් ඒ වටා ස්ථීර ගොඩනැගිලි ඉදිකරමින් තිබියදී පොලිසිය හා එක්ව සෞඛ්‍ය කාර්යාලය මගින් ඒවා ඉවත් කළ බව කියයි.
පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.විජයකුමාර,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන විජිත ගුණසේකර,පාමින් නිජාඩීන්,එන්.කරන් යන අය අනවසර ඉදිකිරීම් ඉවත්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd