(රංජිත් කරුණාවිර)
පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරිමත් සමඟ මහියංගන නගරයේ රතිඤ්ඤා දල්වා නගරවාසීන් සිය සතුට ප්‍රකාශ කළේය.
“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලටදාපු වත්මන් ආන්ඩුවේ හෙලුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එලියට දැමීම පිළිබද අපි සතුටු වෙනවා. ඒ සතුට අද මේ මහියංගනය අද මේ ලෙස භුක්ති විදිනවා“ යැයි එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතා පවසා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd