ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
හබරාදුව කොක්වත්ත විහාරස්ථානයක තිබූ ජල පොකුණක වැටී එම විහාරස්ථානයේ නායක හිමියන්ගේ ඥාතී පුත‍්‍රයෙක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වංචාවල, අත්තරගොඩ පදිංචිව සිටි කළහෙ ලොකුගේ සෙනුජ නැමැති වයස අවුරුදු 3 1/2 ක දරුවෙකි.
පොලිසිය පවසන්නේ සිය මිත්තණිය සමඟ පැමිණ විහාරස්ථානයේ දින කීපයක් මෙම දරුවා රැදී සිට ඇත.
මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික පොලිස් විමර්ෂණයේ දී අනාවරණය වූ බවයි. දරුවා වැටී තිබූ පොකුණ අඩි 4 ක් පමණ ගැඹුරකින් යුතු එකක් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd