(වැල්ලව ශිවා බණ්ඩාර)
කුරැණෑගල දම්බොක්ක ප්‍රදේශයේ අද(13)දින දහවල් කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීමේ වෙළඳසැලක් ගින්නෙන් සම්පුර්ණයෙන්ම දැවී විනාශ වි ඇත.කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොතුහැර දම්බොක්ක ප්‍රදේශයේ මෙම වෙලදසැල පිහිටා ඇත.
විදුලි කාන්දුවිමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බව පොතුහැර පොලිසිය කියයි.කුරැණෑගල මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය සහ ගම්වාසින්ගේ මැදිහත්විම මත ගින්න අසල ගොඩනැගිලි වලට පැතිර යාම මැඩපවත්වන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd