(රොමේෂ් මධුෂංඛ)
පසුගිය දිනවල මන්නාරම් දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවි සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබේ.
මන්නාරම ශාන්ති පුරම් ,ජීවපුරම්, සිමිරෝන් නගර් හා එමිල් නගර් යන ප්‍රදේශවල පිහිටි අතුරු මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති අතර , මේ වන විට වැසි තත්ත්වය මදක් පහව ගොස් ඇත.
එහෙත් සාමාන්‍ය ජීවිතය යථා තත්ත්වයට පත්වීමට තව දින කිහිපයක් පමණ ගතවෙතියි ගැමියෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd