රජිත් රාජපක්ෂ
මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වීම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .
නාවලපිටිය නගරයේ බස් නැවතුම්පොළේ සිට ගම්පොල දෙසට ශ්‍රී පාද පිරිවෙන දක්වා මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යටවී තිබුණි.
නගර මධ්‍යයේ අඩි දෙකක් පමණ උසට වැසි ජලය එක්රැස් විම නිසා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට ජලය ගලාවිත් තිබුණු බව ප්‍රදේශවාසීහු පවසති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වැසි ජලයෙන් නාවලපිටිය නගරයේ කොටසක් යටවෙයි