(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම වැඩිවීමට පටන්ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ හේතුවෙන් බදුලු ඔය අවට පදිංචිකරුවන්ට දැඩි විමසිල්ලෙන් සිටිනැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ උදය කුමාර මහතා ජනතාවට දැනුම් දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd