(ළහිරු හර්ෂණ)
ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැලවත්තේ ලක්දිය මැදුරේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (28) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.
මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගනිමින්, රාජකාරි ලිපියකට අත්සන් කරමින් අමාත්‍යවරයා වැඩ ඇරඹීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා, අමාත්‍යාංශ නිලධාරීහු සහ අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd