(බදුල්ලේ පාලිත ආරියවංශ)
විල්පත්තු වන සංහාරය ඇතුලු පරිසර හානි වලක්වන ලෙසට රජයට බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් හා පෙලපාලියක් බදුල්ල නගරයේදී අද (30) පැවැත්විණ.
සරසවි සිසුහු හා පරිසර සංවිධාන සමාජිකයෝ මෙයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2030 වෙනකොට චීනයේ ඇතුළු රටවල් බොහොමයකට දැඩි ජාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන බවට මෑතකදී මත පල කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් අනවශ්‍ය ලෙස වනාන්තර එලි කිරීම කිසිම විදියකට සාධාරණය කරන්න බැහැ .වහාම කදුකරයේ ඉහළ වනාන්තර ,ඉඩම් රජයට පවරාගෙන වනාන්තර ටික සංරක්ෂණය කල යුතුයි ,විල්පත්තුව සංහාරය ගැන ගම්මන්පිල ඊයේ හිරු බලේ ගෙන ආ කරුණු වලට බදියුදීන් ට උත්තර නැති වුනා .මිනිස්සුන්ට ගෙවල් අවශ්‍යනම් තට්ටු නිවාස සංකල්පය රට පුරාම ව්‍යාප්ත කල යුතුයි .ඉදිරියේ ඇතිවන ජල හිඟය ,උෂ්ණත්වය ,වායුගෝලයේ ඔක්සිජන් හිඟය සියල්ල නවත්වාගන්න නම් රජය /දේශපාලන නායකත්වය කරන කැලා එළිකිරීම් මෙවැනි විරෝධ තා වලින් හෝ නවත් වා දැමිය යුතුයි .