(මහේෂ් කිර්තිරත්න)
කොරෝනා වයිරසය මැඩ පැවැත්විම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනිම හේතුවෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අසරණභාවට පත්ව සිටින පවුල් ඒකක වෙත වියළි ආහාර මල්ලක් ලබා දිමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව අද (28) උඩුවෙල්වල ග්‍රාම නිලධාරි කොට්ඨාසයේදී සිදු කෙරිණි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.