තහනම් ක්‍රම මගින් මසුන් ඇල්ලූ ධීවරයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
බත්තලංගුණ්ඩුව හා කේ තුඩුවේ දී කුඩා ෆයිබර් බෝට්ටු මගින් ලයිලා හා සුරුක්කු දැල් මගින් මසුන් මැරීමේ නිරතව සිටි හය දෙනකු එසේ අත්අඩංගුවට පත්ව ඇත. ලයිලා හා සුරුක්කු දැල් මගින් මසුන් මැරීම මෑතක සිට ශ්‍රී ලංකාවේ තහනම් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd