(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැන්න ලිහිනියාවල දී 29 හැවිරිදි ව්‍යාපාරිකයකුගේ පපුවට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලිහිනියාවල හල්වල්කැලේ පදිංචිව සිටි සමන් පුෂ්පකුමාර නම් දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වු පුද්ගලයන් දෙදෙනෙකු සමඟ රාබන්ගලවත්ත ඉදිරිපිට මඩුවක් තුළ මත්පැන් පානය කරමින් එම මඩුව ඉදිරිපිට මාර්ගයෙන් යමින් සිටි පුද්ගලයකු හා බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී තිබේ.
ඝාතනය සිදුකළ පුද්ගලයා 23 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ව්‍යාපාරිකයකු ඝාතනය කර සැකකරු පලා යයි