(නවරත්න සමරතුංග)
දමන ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියෙකු අද (12) අළුයම වැසිකිළි වලකට වැටී මියගොස් ඇතැයි අම්පාර වනජීවී කාර්යාලය පවසයි.
වන අලියා වැසිකිළි වලට වැටීමෙන් පසු පැය තුනක පමණ කාලයක් ගොඩ ඒමට නොහැකිව වල තුළ සිරවී සිටි බව ප්‍රදේශවාසීහු පැවසූහ.
සිද්ධිය පිළිබඳ දමන පොලීසියට සහ අම්පාර වනජීවී කාර්යාලය දැනුවත් කළ බවත් පසුව අලියා ගොඩ ගැනීමට බැකෝ යන්ත්‍රයක් සොයා ගන්නා විට අලියා මියගොස් සිටි බවත් වනසත්ව අඩවි ආක්ෂක ගිහාන් ද සිල්වා මහතා පැවසීය.
මේ සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත ඇති අතර දැනට අනුමාන කරන ආකාරයට හුස්ම හිරවීමෙන් අලියා මියගොස් ඇති බව වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.


2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන අලියෙක් වලේ වැටී මරුට