(ජේ. කේ. එල්. චාමින්ද)
සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් කුරුදුගහ දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට හා පුරුෂයකුට අද (05) විදුලිසැර වැදී ඇති බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් ඇල්පිටිය පොලිසිය පවසයි.
දෙමටගහකන්ද ප්‍රදේශයේ කුඹුරක ගොයම් කැපීමට ගිය කාන්තාවකට විදුලිසැර වැදී ඇති අතර කාන්තාව බේරාගැනීමට උත්සාහ කළ එම පුද්ගලයාටද විදුලිසැර වැදී ඇති බව පොලිසිය පවසයි.
විදුලිසැර වැදීමෙන් ගොනෙකුද මියගොස් සිටි බව පොලිසිය පවසයි.
වල් ඌරන් දඩයම් කිරීම සදහා කුඹුරේ විදුලි රැහැන් ඇද ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.
විදුලි රැහැන් ඇටවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි සැර වැදී පුද්ගලයෙක් රෝහලේ - ගෝනෙක් මරුට