


විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම විදුලිබල අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද රාජකාරි ලිපියකට අත්සන් කරමින් අමාත්‍යවරයා වැඩ ඇරඹීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුටික ආයෙත් පාර්ලිමේන්තුව ඇතුළට ගන්නවා. බලමු ගෝඨා මහත්තයා ඒ අයව හදල ගන්නවද කියලා.. දන්නේ හොරකම විතරයි.
සිස්ටම් චේන්ජ් කරනවා කියලා ඇවිල්ලා නේද දෙයියනේ මේ අයට ඇමතිකම් දෙන්නේ...?
මෙයා හරිම අවංක දක්ෂයෙක්...
ජය වේවා !!! 69 ලක්ෂයට